Posts

එස් එල් ටි වෙබ් පොර්ටල් | අන්තර්ජාල ආරක්සාව | සහ ඩේටා (Free data from SLT - ADSL and Fiber)

Image
 එස් එල් ටි වෙබ් පොර්ටල් | අන්තර්ජාල ආරක්සාව සහ ඩේටා  එස් එල් ටි කියන්නේ ඉන්ටර්නෙට් දෙන කම්පැනි එකක් (මොකාද නොදන්නේ නේහ් ) ඕකෙන් අපිට දෙනවා කනෙක්ෂන් වර්ග කිහිපයක් මන් කියන්න යන්නේ කනෙක්ෂන් වර්ග දෙකක තියෙන පොඩි ආතල් සින් එකක්. ටිකක් දිගයි කැමති අය කියවන්න. වාසියකුත් තියේ. හරි එස් එල් ටි එකෙන් අපි දන්නවා දැන් අලුතෙන්ම SLT GO කියලා පොඩි සර්විස් එකක් දීලා ලෝකේ වටේම තියෙන ෆොන් පොර්ටල් වලින් අපේ ගෙදර කනෙක්ෂන් එක යුස් කොරන් ඉන්ටර්නෙට් යන්න පුළුවන් ක්‍රමයක්. ඒවගේම අපේ මේ කස්ටිය දෙනවා අපිට ADSL හා FTTX (ෆයිබර් බං ) කනෙක්ෂන් වලට ඩේටා ගිෆ්ට් කරගන්න පුළුවන් ක්රමෙකුත්. සෝ අපිට මේ දෙකn හෙන ෆන් එකක් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා  අපිට මෙයාලා දෙනවා රවුටරේ ඩේටා බලාගන්න, වැඩිපුර ඩේටා ගන්න, ඩේටා යුසේජ් එක බලාගන්න තැනක්. අපි කියනවා ඒකට පොර්ටල් එක කියල. ඔන්න ඕකට අපිට ඇක්සස් කරන්න පුළුවන් MySLT  ඇප් එකෙන් හරි SLT  Broadband  ඇප් එකෙන් එහෙම නැත්තන් internetvas.slt.lk  කියන සයිට් එකෙන්, සෝ ගයිස්  අපි මේ වටේ පොඩ්ඩක් කැරකිලා බැලුවම හොයා ගන්න පුළුවන් මේකට රෙජිස්ටර් වෙන විදි...